සෝකා සෙරනෙව් බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරයට වරදකරු වෙයි.

සෝකා සෙරනෙව් බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරයට වරදකරු වෙයි.

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් 2013 වසරේ අප්‍රේල් 15 වනදා අමෙරිකාවේ බෝස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සෝකා සෙරනෙව් නමැත්තෙකු වරදකරු බවට එරට අධිකරණයක් තීන්දු කළේ ය.තුවාල ලැබූවන් ගණන 264කි.

21හැවිරිදි සෙරනෙව්ට එරෙහිව අධිකරණයේ අධිචෝදනා 30ක් ගොනුකර ඇතැයි ද ,පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ චෝදනාවට ද  ප්‍රහාරයෙන් දින 4කට පසු  සෙරනෙව් වරදකරු වී ඇති බව සෙරනෙව් වරදකරු වී ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.

Share this: