පසුගිය දිනයක දී කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දුෂණය කර ඝාතනය කර තිබුණි.
එම අපරාදය සම්බන්දයෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන එළඹෙන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකුගෙන් පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් සිදුකරන ලදී.
තවද එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන එළඹෙන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය පවසයි.
Share this: