සෙරෙප්පු දෙක Posted by admin / Art, literature, poem / 0 Comments මල් තිබ්බට වැඳ වැටුනට මම තනියම බුදු පුද ළඟ සෙරෙප්පු දෙක රහත් වෙලා මට කලියෙන් පඩිපෙළ ළග * මෙහි රචකයා ගැන සඳහන් නැති බව සළකන්න. Share this: