සෙබළෙකු විසින් සිය නැන්දණිය ඝාතනය කර තිබේ.
බොරැල්ල යුද හමුදා නිල නිවාසයකදී යුද හමුදා සෙබළෙකු විසින් තියුණු ආයුධයකින් පහරදි සිය නැන්දණිය ඝාතනය කර තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම සෙබළා විසින් ඔහුගේ බිරිදට සහ බිරිඳගේ මවට තියුණු ආයුධයකින් පහරදි ඇත.
එහිදී බිරිඳගේ මව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
Share this: