‘Solar Impulse Two’ යනුවෙන් නම් තබනු ලැබ ඇති යානය අද (2015-03-09) සිය පළමු ගුවන් ගමනේ නිරත විය.අද දින අබුඩාබි නගරයෙන් ආරම්භ කළ අතර අද ගමනාන්තය වුනේ ඕමානයයි.
මෙම තනි අසුනේ යානය ‘ජම්බෝ’ ජෙට් යානයක තරම් විශාල අතර පවුලේ පාවිච්චියට ප්‍රමාණවත් මෝටර් රථයකට සමාන බරකින් යුක්ත වේ. සූර්ය තාප ආකර්ෂණය කර ගනු ලබන පුවරුවලින් එම පියාපත් ආවරණය කරනු ලැබ ඇත.
Share this: