සූදූ ක්‍රීඩාවේ නිරතවී සිටි කාන්තාවන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය සිදුව අතේ, අම්බලන්ගොඩ, බටබැඳිමුල්ල ප්‍රදේශයේදී බව තහහුරු වී ඇත.
පොලිසිය පවසන්නේ, වෙසක් පොහොය යෙදුණු ඊයේ දිනයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය සූදු පොළක සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 34-45ත් අතර වයසේ පසුවන අතර සෙසු සැකකරුවන් තිදෙනා අවුරුදු 25ත් 45ත් අතර වයසේ පසුවන බව සඳහන් අතර, අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
පොලිස් ඇප මත මෙම පිරිස මුදා හැර ඇති අතර මේ මස 08 වනදා බලපිටිය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මොවුනට නියෝග කර තිබේ
Share this: