සුසිල් පටන් ගන්න හදන අලුත්ම පංතිය!

සුසිල් පටන් ගන්න හදන අලුත්ම පංතිය!

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදෙස් ලබා දී ඇති පරිදි සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති ආගම් භේදයකින් තොරව සතිමත්බව පුරුදු පුහුණු කිරීම, ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘සති පාසල’ නියෝජිත කණ්ඩායමක් සමග පසුගියදා සාකච්ඡාවක දී එසේ අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

Share this: