සුසිල්ට කොළඹින් නායකත්වය ලැබෙයි

සුසිල්ට කොළඹින් නායකත්වය ලැබෙයි

සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට පත් කර තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

තවද ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් කිරීම අද දිනයේ ආරම්භ කර තිබේන අතර, මහවැලි කේන්ද්‍රයේදී නාමයෝජනා අත්සන් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළේය.

Share this: