” සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ” ජනපති ප්‍රදානත්වයෙන්

” සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ” ජනපති ප්‍රදානත්වයෙන්

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාව සදහා  2738 ක් බදවා ගැනීමේ සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
 
ජනාධිපතිතුමා සංකේතාත්මකව පත්විම් ලිපි ප්‍රදානයට එක් විය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය හසන් අලී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 ඡායාරූප – නිශාංක ද සිල්වා
Share this: