සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබී ඇති පරිගණකගත තොරතුරු නැවත සත්‍යාපනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා සඳහන් කළේ, මේ වන විට නැවත සත්‍යාපනය කළ අයදුම්පත් 158,000ක් දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.
දින 5-6ක් ඇතුළත මෙම ක්‍රියාවලිය අවසන් කරන බවද විජයරත්න මහතා සඳහන් කළේය.
Share this: