සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් ජුනි මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතුද?

සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් ජුනි මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතුද?

සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වන විට අවම වශයෙන් මිලියන 3.7ක් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති බී.විජයරත්න කියා සිටියේ මිලියන 3.2කට ආසන්න නිවාස සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත් මේ වන විට තහවුරු කර ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ජූනි මස අවසන් වීමට පෙර සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

Share this: