උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති බොහෝ දෙනෙකුට රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පවසයි.
එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඔවුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා වුවද උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ උසස් පෙළ උගන්වන බොහෝ පාසල්වල විද්‍යා විෂය ධාරාව නොමැති බව ද සඳහන් කළ මහාචාර්ය අමරතුංග මහතා, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළේය.
Share this: