සුඩාන ජනරජයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩා කිං ෆයිසාල් නාවික හමුදා කඳවුරට පැමිණ ඇත.
ඒ අනුව, ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අප්‍රේල් 28 වැනිදා නාවික හමුදා කඳවුරට පැමිණි අතර, ඔවුන් පිළිගන්නා ලද්දේ ජෙඩාහි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසිනි.
Share this: