සීගිරිය නැරඹීමට කේබල් කාර් වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය!

සීගිරිය නැරඹීමට කේබල් කාර් වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය!

පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා සීගිරිය නැරඹීමට කේබල් කාර් යෙදවීම වෙනුවට වායු බැලූන යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර එම ක්‍රමවේදය හඳුන්වාදෙන්නේ ලෝක උරුමයක් වන සීගිරියේ සාම්ප්‍රදායිකත්වය හා ස්වභාවිකත්වය රැකෙන පරිදි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මාහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය.
විශේෂයෙන් ම මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන්නේ වයෝවෘද පුද්ගලයන්ට සිගිරිය නැරඹීමට අවස්ථාව ලබා දීමට බවත් ඒ සදහා අවශ්‍ය වැඩ පිළිවෙල සකසාගෙන යාන බව හෙතෙම පැවසිය.

Share this: