සිසු ජන බලවේගයේ හිමිවරු දෙදෙනෙකු අත්අඩංගුව ගන්න අධිකරණයෙන් වරෙන්තු!

සිසු ජන බලවේගයේ හිමිවරු දෙදෙනෙකු අත්අඩංගුව ගන්න අධිකරණයෙන් වරෙන්තු!

පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් සහ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ජුනි 6 සහ 10 යන දෙදින තුළ අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පැවැත්වීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම යන චෝදනා මත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) එම නියෝගය ලබා දුන්නේය.

Share this: