සිසුන් 75,000 කට පමණ මහපොළ සහන

සිසුන් 75,000 කට පමණ මහපොළ සහන

මහපොළ ශිෂ්‍යාධාර නොලබන සිසුන් සඳහා වන ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2000 සිට 2500 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ඊට සමගාමිව, මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 සිට 5000 දක්වා වැඩි කිරීම ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර තිබේ.

සිසුන් 75,000 කට පමණ මේ අනුව මේ යටතේ සහන සැලසෙතායි අපේක්ෂා කෙරේ.

Share this: