බන්ධනාගාරගතව සිටින රැඳවියන් කෙතරම් බරපතළ වරදක් කළත් ඔවුන් රැක බලා ගැනීම රජයේ වගකීමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බන්ධනාගාර රැඳවියන් සඳහා රජයෙන් ලබාදෙන පහසුකම් හැර අමතර සුබසාධන පහසුකම් ලබාදීමට පරීක්ෂණ කමිටු කටයුතු කළ යුතු බවයි.
Share this: