රාජ්‍ය සේවකයින්ට ලබාදී ඇති දීමනා ඔවුන්ගේ මූලික වැටුපට එකතු කිරීමට පියවර ගන්නා අතර ඉදිරි අයවැයෙන් අදාළ වැටුප් වැඩිවීම සිදුකිරීමට බලාපොරොත්තු වන බව
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
Share this: