සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජුලි මස 30 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතු බවද මේ වන විටත් ඇතැම් අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට පියවර ගෙන ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන අපේක්ෂකයින් සඳහා අපේක්ෂක හැඳුනුම්පත නිකුත් නොකිරීමට කටයුතු කරන බව මැතිවරණ කාර්යාලය දැනුම් දී ඇත.
Share this: