සියලුම රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට කැඳවයි

සියලුම රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට කැඳවයි

මේ වසරේ සියලුම රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය ආයතන 420කට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව වාර්ෂිකව රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට කැඳවිය යුතු වුවත් එය නිසි පරිදි සිදුවී නොමැති බව වාර්තා වේ.

Share this: