සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

මැයි 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 150 කින් අඩු වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 2,750 සිට රු. 2600 ක් දක්වා අඩු වන බව තොග සිමෙන්ති ව්‍යාපාරිකයෝ පවසති.

Share this: