සිඩ්නි කැසිනෝ ශාලාවක ගහගත්ත චාමිකට වසරක ක්‍රිකට් තහනමක්!

සිඩ්නි කැසිනෝ ශාලාවක ගහගත්ත චාමිකට වසරක ක්‍රිකට් තහනමක්!

ඕස්ට්‍රේලියාවේ 20/20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර චාමික කරුණාරත්න තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පස්වරුවේ එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත්ය.

සිඩ්නිහිදී කැසිනෝ ශාලාවක ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ වීම චාමිකට එල්ල වූ චෝදනාව විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමටයි.

Share this: