සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය ධාවනය

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අමතර දුම්රිය ධාවනය

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඊයේ (අප්‍රේල් 04) සිට අප්‍රේල් 17 දක්වා අමතර දුම්රිය ධාවනය වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ අනුව ඉහත සඳහන් කාල සීමාව තුළ සාමාන්‍ය දුරගමන් දුම්රියවලට අමතරව දුම්රියන්ද ධාවනය කෙරේ.

Share this: