සිංගප්පූරු වෙළෙද ගිවිසුම ජනවාරි වල අත්සන් කරනවා! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

සිංගප්පූරු වෙළෙද ගිවිසුම ජනවාරි වල අත්සන් කරනවා! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

2023 මුල් භාගයේ දී සිංගප්පූරු වෙළෙද ගිවිසුමේ මෙහෙයුම් කටයුතු අරඹන බව ජනාධිපති පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ඉන්දියාව, තායිලන්තය සහ චීනය සමගද වෙළෙද ගිවිසුම් අස්සන් කරන බවයි.

“අපගේ දිර්ගකාලින අරමුණ ඊලග අවුරුද්දේ හෝ පසුව කලාපීය සංකීර්ණ හවුල්කාරිත්වය සමග එකගතාවයක් ඇතිකරගන්න” ලෙස ජනාධිපති වැඩිදුරටත් අදහස් දැක්වීය.

Share this: