2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර එය සති දෙකකින් කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව විභාගය 2023 මැයි 29 සිට ජුනි 08 දක්වා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.
කාරණය සම්බන්ධයෙන් ඕනෑම විමසීමක් සඳහා, ඔබට විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකිය,
දුරකථන අංක : 011 2785922 / 011 2784537
ෆැක්ස් : 011 2784422
විද්‍යුත් තැපෑල: gceolexamsl@gmail.com
Share this: