සාපෙළ විභාගය අද සිට ඇරඹෙයි Posted by Pathum Buddika / Education, Featured, Gossips, Government, photostory / 0 Comments අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි. මෙවර විභාගය සඳහා අයැඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු මධ්‍යස්ථාන 4987 කදී පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය ලබන 12 වන දින දක්වා පැවැත්වේ.Share this: