විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, 2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 07 වන දිනට පෙර නිකුත් කරන බවයි.
තවද, පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කර ප්‍රතිඵල සකස් කිරීම මේ දින වල සිදුවන බවයි. එමනිසා, අප්‍රේල් මස 07 වන දින හෝ ඊට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනබව කොමසාරිස්වරයා පවසි.
මෙවර සිසුන් පන් ලක්ෂ 77 220 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබා සිටි අතර, දෙසැම්බර් මස 09 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා මෙම විභාගය පැවැත්වුණි.
Share this: