සල්ලි අච්චු ගැසීමට රජය අලුතෙන් කරපු දේ! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් අච්චු ගැසීම නවතා ඇති බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. Share this: