ජෙනිෆර් ලොපෙස් (Jennifer Lopez) කියන්නේ මේ වන විට මුළු ලොකයේම ජනප්‍රිය වෙලා ඉන්න ගායිකාවක්. ඇය ගායනයෙන් පමණක් නොව සරාගී බවිනුත් සිත් ඇඳ බැඳ ගන්නා තැනිත්තියක් බව කවුරුත් දන්න කාරණයක් . මේ කියන්න යන්නේ ජෙනිෆර්ගේ සරාගී බව පිළිබඳව කතාවක් නම් නෙවෙයි. ඇයගේ දක්ෂතාවය ඉතාමක් හොඳින් ඉස්මතු වූ අවස්ථාවක් පිළිබඳවයි.
පසුගිය දිනක AMERICAN IDOL XIV වැඩ සටහන අවස්ථාවේදී ඇය විසින් ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇඳ බැඳ ගන්නා සුළු ගායනයක් සිදු කළා. ඒ ගැන කියනවාට වඩා එම වීඩියෝව බැලුවොත් ජෙනිෆර්ගේ දක්ෂතාවය හොඳින් දැකබලා ගැනීමට හැකිවෙනවා.
වීඩියෝව පහතින්.
Share this: