සර් හෙන්රි ඕලකට් තුමා සිහි කරමින් දානමය පුණ්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයේන් ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේදී පසුගිය දා පැවැත් විණි.
ඡායාරූප – මාධව ගමගේ.
ඔබත් විදෙස් රටක ජීවත් වන ලාංකිකයෙක්ද…ඔබලා සංවිධානය කරන ඕනෑම උත්සව අවස්ථාවක් සැළලිහිනි අපට දන්වන්න. ඔබ වෙනුවෙන් අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට අප සූදානම්…
වැඩි විස්තර සදහා…+94 718248891 හෝ info@salalihini.com.
Share this: