සයිප්
එසේම රජයක් ලෙස බඳවා ගෙන සයිප‍්‍රස් රැකියා සඳහා ශ‍්‍රමිකයින් යොමු කිරීමටත් මෙහිදී සාකච්ඡා කර ඇත. එම ක්‍රියාවලිය සඳහා ද එකඟතාවය පල ව ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පවතින රැකියා නියෝජිත ආයතනය හරහා ශ‍්‍රී ලාංකිකයින්ට මෙම රැකියා අවස්ථාවන් ලබාදීම සිදු කෙරේ.
මෙම අවස්ථාව වයස අවුරුදු 23 ත් 45 ක් අතර කාන්තාවන්ට හිමිවන අතර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වන අතර, පළපුරුද්ද අනවශ්‍ය බව ද කාර්යංශය සඳහන් කරයි.
උපුටා ගැනීම – ලංකා පුවත්