නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමෘද්ධි අමාත්‍යංශයේ වංචා හා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් විදෙස් ගතව ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොපවතින බවයි.
ජාත්‍යන්තර පොලිසියේ මෙන්ම ජනතාවගේ සහයද අදාළ වැරදිකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සදහා අපේක්ෂා කරන බව ඔහු පවසයි.
නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
Share this: