එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් මේ වන විට බොහෝ සම්මානවලට නිර්දේශ වෙමින් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ දැමූ ඔහු නිර්දේශ වී ඇත්තේ, වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයටය.
තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්න ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙකි.
Share this: