සම්බන්දන්ගේ ගෙදර විශේෂ සාකච්ජාවක්! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments ඊයේ කොළඹදී දෙමළ පක්ෂ සියල්ලම මුණගැසීමට තීරණය කර තිබුණි. නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ මෙම සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ පැවැත්වීය. මෙහිදී සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ආණ්ඩුව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. Share this: