රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය තවත් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.
පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති අතර ඒඑයින් අනෙක් රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇත.
තුවාලකරුවා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත යොමුකර ඇත. අනතුරට පත් පුද්ගලයා පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියෙකු බව සදහන් වෙයි.
Share this: