ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග ජනහමුව පුත්තලම ආරච්චිකට්ටුවේ දී අද(27) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
‘අලු මතින් නැගිටිමු’ යනුවෙනි තේමා කරගෙන මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා විසින් සංවිධානය කර ඇත.
Share this: