ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පරාජයට පත් වී ඇත.
ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද විමසීම 01/17 වැනිදා පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට සභිකයින් 9 දෙනකු තේරී පත් විය.
ආරච්චිකට්ටුවේ විවිධ සේවා සමුපකාර සංගම්වලට අයත් දිස්ත්‍රික්ක 23ටම පොදුජන පෙරමුණ තරග කළේය.
මේ හේතුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.
නමුත් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා 11 වැනියා වී ඇත.
Share this: