සත්කාරක කටාර් රාජ්‍යය FIFA පිටියෙන් ඉවතට!

සත්කාරක කටාර් රාජ්‍යය FIFA පිටියෙන් ඉවතට!

සත්කාරක කටාර් රාජ්‍යය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වු පළමු කණ්ඩායම බවට පත් වෙයි.

11/25 වන දින පැවති තරගයේ සෙනගල් කණ්ඩායම සමග 1-3 ලෙස ඔවුන් පරාජයට පත්වීම හේතුවෙනි.

ඉක්වදෝරය හමුවේ තරගවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදීම කටාර් කණ්ඩායම පරාජයට පත් විය.

මේ වනවිට තරගවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව ඇත.

Share this: