සජින් වාස් අද අල්ලස් කොමිසමට පැමිණෙ

සජින් වාස් අද අල්ලස් කොමිසමට පැමිණෙ

විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සජින්ද වාස් ගුණවර්ධන මහතා ඊයේ අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට ඔහුට දැනුම්දීමක් කර තිබුණි.

නමුත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබේ.
ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබූ බව සඳහන්ය.

ඒ අනූව ඒ මහතා අද අල්ලස් කොමිසමට පැමිණ ඇත.

Share this: