පසුගිය රජය සමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන ඔක්තෝබර් මස 6 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අදාළ නියෝගය ලබාදුන් දුන් අතර, ඉකුත් රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 23ක් අයථා ලෙස පරිහරණය කරන ලදැයි චෝදනාව මත හිටපු මන්ත්‍රීවරයා රිමාන්ඩ් කර සිටියි.
Share this: