සජිත් 22ට කොන්දේසි සහිතව සහය දෙයි!

සජිත් 22ට කොන්දේසි සහිතව සහය දෙයි!

කරුණු කිහිපයක් මත පදනම්ව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වේ නම් මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන එන සෑම දෙයකටම විරුද්ධ වීමේ සම්ප්‍රදායක් සමගි ජන බලවේගය තුළ නැති බව විපක්ෂ නායකතුමා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

Share this: