සජිත්ගේ හා නාමල්ගේ අලුත්ම දේශපාලන දීගය. Posted by admin / Featured, Features, General, Gossips, Government, photostory, Political / 0 Comments දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බව තවත් වරක් තහවුරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා හා එක්වී රට ගොඩගන්නට එන්නැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. Share this: