ධනවත් රටවල තිබෙන පළාත් පාලන ආයතනවලට අමතරව තම රටේ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (29) කුරුණෑගලදී පැවති සමගි ජන බලවේගයේ පළමු ජන රැළියට එක්වෙමිනි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන ජනහමු මාලාවේ පළමු රැළිය ඊයේ කුරුණෑගල නගරයේදී පැවැත්වුණි.
Share this: