සජිත්ගේ අලුත් සැලැස්ම!

සජිත්ගේ අලුත් සැලැස්ම!

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාවගේ පැවැත්ම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින්ය.

සමාජ ජන බලවේගයේ නව ප්‍රචාරක ලේකම්වරයා ලෙස පත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා ද ප්‍රථම වරට මෙම ජන හමුවට සහභාගී විය.

Share this: