සංගීතාට කටඋත්තර නැතිවුන තිළිණි ප්‍රියමාලිගේ ෆෝන් එකේ තිබූණ වීඩියෝව!

සංගීතාට කටඋත්තර නැතිවුන තිළිණි ප්‍රියමාලිගේ ෆෝන් එකේ තිබූණ වීඩියෝව!

තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 11/07 වන දින පැය 5ක් පමණ ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

තිළිණි ප්‍රියමාලි සමඟ සංගීතා වීරරත්නට තිබුණු හිතවත්කම් සහ ඇය සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් වීඩියෝ දර්ශනයක් සංගීතා වීරරත්න මහත්මියට පෙන්වා ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව නිරුත්තර වී සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

Share this: