අදින් (12) ඇරබෙන ඉන්දියාව සමග පැවැත්වෙන තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
මෙම තරඟය ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන අවසන් තරඟාවලිය ද මෙය වේ.
Share this: