ශ්‍රී ලංකාව ප්‍රේෂණ දිරිමත් කිරීම සඳහා ගුවන් තොටුපළේ විගමණික ශ්‍රමිකයින් සඳහා තීරුබදු රහිත දීමනා මැයි මස සිට වැඩි කිරීමට සූදානම් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේය.
සේවකයින් විසින් එවන මුදල් ප්‍රමාණය අනුව මෙම වැඩිවීම සිදුකරන බව නානායක්කාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
Share this: