ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අවිස්සාවේල්ල ආසන සංවිධායක ධූරයට ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා පත් කෙරේ …..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවිස්සාවේල්ල ආසන සංවිධායක ධූරයට ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා පත් කෙරේ …..

අවිස්සාවේල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ප්‍රසන්න සෝලාංග ආරච්චි මහතා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Share this: