ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, ජපානයේ සිදුව ඇති භූකම්පනයේ කිසිදු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් මෙමගින් නොමැති බවත්. එබැවින් ජනතාවට කිසිදු කලබලවීමකින් තොරව සිටින්නැයි එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ ඔහු පැවසීය.
ජපානයට බලපා ඇති භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 7.8ක විශාලත්වයක් ගන්නා බවත්,
මෙම කම්පන තත්ත්වයෙන් බරපතල අලාභ හානි හෝ තුවාල පිලිබඳ කිසිදු වාර්තාවක් නැති බවත් මේවන විට එරටට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත් බීබීසී පුවත් සේවයේ සදහන් වී තිබිණ.
Share this: