ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ හමුවක්

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙය පැවැත්වීමට නියමිත අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට නවකයින් රැසක් ඊට ඇතුළත් කෙරුණි.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණ සඳහා අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂිත බවද අමාත්‍යධුර ලබාගන්නා පුද්ගලයින් පිළිබඳව ද එහිදී එකඟතාවකට පැමිණෙනු ඇත.

Share this: